Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
පාසල් කාර්යාලයේදී විදුහල්පතිගෙයි නි.විදුහල්පතිනියගෙයි අනඟ රැඟුම් දුටු සා.පෙළ සිසුවාට අත්වූ ඛේදජනක ඉරණම

- පාසල් කාර්යාලයේදී විදුහල්පතිගෙයි නි.විදුහල්පතිනියගෙයි අනඟ රැඟුම් දුටු සා.පෙළ සිසුවාට අත්වූ ඛේදජනක ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,544 Views
හුණු කූරක් ගෙන්න ගිය සිසුවා දැක්ක සියල්ල යාළුවන්ට කියලා....
දේශපාලන හේතූන් මත පැමිණිල්ලත් යට ගහනවලු.....

විදුහල්පතිවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනියක පාසල් කාර්යාලය තුළ අමුතු ආකාරයකව සිටිනවා දුටු සිසුවකු ඔහුගේ මව කැඳවා පාසලෙන් ඉවත් කල බව කියන ගම්පහ ගම්පහ කලාපයට අයත් පාසලක විදුහල්පතිවරයකුට සම්බන්ද විමර්ශන දේශපාලන හේතූන් මත යට ගසා ඇතැයි වාර්තා වනවා.

11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මේ සිසුවා හුණු කූරක් ගෙන එන්නට විදුහල්පති කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පති හා නි.විදුහල්පතිනිය අමුතු ආකාරයේ හැසිරීමක යෙදෙමින් සිටිනු දුටු බවත් පසුව ඒ බව මිතුරන්ටද පැවසූ බවත් ඉන් අනතුරුව ඒ ගැන විමසා විදුහල්පතිවරයා තමන්ට තමන්ට බැන වැදුණු බව පවසමින් සිසුවා කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසු ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය අමානුෂික පහරදීමකට ලක් කළ බවත් සිසුවා පවසා තිබෙනවා.එදින මෙම සිසුවාගේ මව කැඳවා කිසිදු වැදගත් හේතුවක් නොදක්වා විදුහල්පති බලතල භාවිත කර සිසුවාව පාසලෙන් ඉවත් කර තිබෙන බවත් සඳහන්.

පාසලේ මුලසිටම ඉගෙන ගෙන ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රීඩා කටයුතුවලින්ද ජයග්‍රහණ අත්කරගෙන කැපී පෙනෙන සිසුවෙකු ලෙස නමක් දිනූ මොහුව අසාධාරණ ලෙස නෙරපා දැමීම ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට සිසුවාගේ දෙමාපියන් ඉන් පසුව කටයුතු කර ඇතත් කිසියම් දේශපාලන බලපෑමක් මත එම ගැටලුව විමර්ශනය නොකර හරින බවත් වාර්තාවනවා.

අසභ්‍ය හැසිරීම් සිද්ධියෙන් පසු දිනපතා විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩියැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ බේරාගත්තේ වෙනත් ගුරුවරයකු බවත් මෙම සිසුවා වැඩිදුර පවසා තිබෙනවා.

සිසුවාගේ කොණ්ඩ කැපීමේ සිද්ධියේදී විදුහල්පති කාර්යාලයට පොලිසියේ දෙදෙනකු සහ තම මව ද කැඳවා තිබුණු බවත් තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව දක්වමින් බරපතල වරදකට පැටලූ බවත් සිසුවා කරන පැමිණිල්ලේ දැක්වෙනවා.

ඉන්පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපනය කාර්යාලයට පැමිණිලි කර කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් ඇවිටිලි කළ පසුව අවසානයේ  කලාපයේ වෙනත් පාසලක් ලැබී  තිබුණත් විදුහල්පතිවරයාට එරෙහිව කිසිවක් සිදුව නැති අතර සිසුවා දැඩි මානසික පීඩාවට පත්වී ඇති බවයි වාර්තාවන්නේ.

දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි කටයුතු යටගසා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි වාර්තා කර තිබෙනවා.
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post



Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,743 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,858 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,058 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,619 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,298 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  244,178 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,156 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,400 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,233 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads


Top 10 Commenters

Latest Comments

Top