Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
අද දිවුරුම් දුන් අමාත්‍යවරු මෙන්න - Photos

- අද දිවුරුම් දුන් අමාත්‍යවරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,660 Views
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී රංජිත් අළුවිහාරේ මහතා දිවුරුම් දෙනු ලැබුවේ සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා දිවුරුම් දෙනු ලැබුවා.

අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.‍
 
අජිත් මාන්නප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

අංගජන් රාමනාදන් මහතා - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

කාදර් මස්තාන් මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එඞ්වඞ් ගුණසේකර මහතා - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

නලින් බණ්ඩාර ජයමහ මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය



Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,493 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,804 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,216 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,194 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  712 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  991 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  881 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,216 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  884 Downloads



Top 10 Commenters

Latest Comments

Top