Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
රජයේ ප්‍රධාන නාළිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු පුද්ගලයෙකුට පිහියෙන් අනී - Photos

- රජයේ ප්‍රධාන නාළිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු පුද්ගලයෙකුට පිහියෙන් අනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,045 Views
තවමත් නීතිය ක්‍රියාත්මක නැහැ.

වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රජයේ ප්‍රධාන නාළිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 9 වන දා අදාළ රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ නිවේදකයා මේ වන විට නිවසින් බැහැරව සිටින බවයි පොලිසිය පවසන්නේ.

ඔහු ද එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නිවේදකයා ද තමන්ට පහරදුන් බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  1,820 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,244 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,072 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,929 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,480 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,273 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,524 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,628 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,084 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,269 Downloads



Top 10 Commenters

Latest Comments

Top