Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
මළගෙදරක ගොස් එමින් සිටියදී ත්‍රීරෝද රිය සොයා ආ මාරයා තවත් අවමඟුල් දෙකක් තීන්දු කළ හැටි - Photos

- මළගෙදරක ගොස් එමින් සිටියදී ත්‍රීරෝද රිය සොයා ආ මාරයා තවත් අවමඟුල් දෙකක් තීන්දු කළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,278 Views
ත්‍රීරෝද රියට දැඩි අලාභ හානි..
තවත් දෙදෙනෙක් රෝහලේ..

දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අනතුරින් මරණයට පත්ව ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 සහ 22 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රි රෝද රථයේ, රියදුරු ඇතුළුව සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.
 
ඔවුන් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබඳව ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  1,867 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,256 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,126 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,937 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,488 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,276 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,524 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,634 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,085 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,269 Downloads



Top 10 Commenters

Latest Comments

Top