Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
මිතුරියන් දෙදෙනාගේ ගැටුම අවුලන්න අම්මා ආයුධයක් අතට දීලා ගැටුම තවත් අවුලන හැටි කැමරාවක සටහන් වෙයි - Video

- මිතුරියන් දෙදෙනාගේ ගැටුම අවුලන්න අම්මා ආයුධයක් අතට දීලා ගැටුම තවත් අවුලන හැටි කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,744 Views
පාසල් සිසුවියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වී ඇත්තේ බ්‍රසීලයේ පාසලක 13 හා 14  හැවිරිදි වයස් වල පසුවන මිතුරු සිසුවියන් දෙදෙනකු අතර බවයි වාර්තා වන්නේ.

සිසුවියන් දෙදෙනාගේ ගැටුමට නැවතීමට වෙනුවට එක් සිසුවියකගේ  මවක් ඇයට අත් උදව්වක් ලෙස පිහියක් ලබා දී තිබෙනවා.

එහීදී අදාළ මව විසින් දුන් පිහියෙන් ඇනෙක් සිසුවිය පිහි පහරවල් කිහිපයක් ඇන තිබෙනවා.

දෙදෙනාගේ ගැටුම තවත් පිරිසක් බලා සිටින අතර ගැටුම ගැටුම නැවතීමට කිසිඳු කෙනෙක් හවුල් නොවන බවයි වීඩියෝවෙන් දැක්වෙන්නේ.

පිහිපහරින් තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,026 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,658 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,344 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,613 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,355 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,484 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top