පාසල් සිසුවියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීම වී ඇත්තේ බ්‍රසීලයේ පාසලක 13 හා 14 හැවිරිදි වයස් වල පසුවන මිතුරු සිසුවියන් දෙදෙනකු අතර බවයි වාර්තා වන්නේ.
සිසුවියන් දෙදෙනාගේ ගැටුමට නැවතීමට වෙනුවට එක් සිසුවියකගේ මවක් ඇයට අත් උදව්වක් ලෙස පිහියක් ලබා දී තිබෙනවා.
එහීදී අදාළ මව විසින් දුන් පිහියෙන් ඇනෙක් සිසුවිය පිහි පහරවල් කිහිපයක් ඇන තිබෙනවා.
දෙදෙනාගේ ගැටුම තවත් පිරිසක් බලා සිටින අතර ගැටුම ගැටුම නැවතීමට කිසිඳු කෙනෙක් හවුල් නොවන බවයි වීඩියෝවෙන් දැක්වෙන්නේ.
පිහිපහරින් තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.