Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
චන්දිමාල්ගේ සුපිරි උපන්දින පාටියට පසු ආණ්ඩුවේ කට්ටියක් ගෙදරට කඩා පනී, ඒ ගැන චන්දිමාල් කී කතාව මෙන්න

- චන්දිමාල්ගේ සුපිරි උපන්දින පාටියට පසු ආණ්ඩුවේ කට්ටියක් ගෙදරට කඩා පනී, ඒ ගැන චන්දිමාල් කී කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,028 Views
අන්තර්ජාලය පුරා තවමත් කතාබහට ලක්වන චන්දිමාල්ගේ රාජකීය උපන් දින සාදය ගැන තවත් වෙනස්ම කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒ විශාල මුදලක් වියදම් කරලා නළු නිළියන් 600 ක් පමණ සහභාගී කරගෙන අතිඋත්කර්ෂවත් ලෙස කොළඹ සුපිරි හෝටලයක සමරපු චන්දිමාල්ගේ උපන්දින සාදයෙන් පසුව එවැනි විශාල මුදලක් වියදම් කිරීම සමබන්ධයෙන් විමසා බැලීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ගිය බව කියන කතාව.

අන්තර්ජාලය පුරා පැතිරෙන මෙම කතාව පිළිබඳව හිරු ගොසිප් අප චන්දිමාල්ගෙන් විමසීමක් කලා.

එහිදී ඔහු කියා සිටියේ,

"income tax එකෙන් ආවා. ඒක බොරුවක් නෙමෙයි ඇත්ත. නමුත් මගේ උපන්දිනයට වුනු වියදම දන්නේ මම විතරයි. හැම තැනම කතා වුණු මුදල බොරු. මම කෝටි ගණනක් වියදම් කරේ නැහැ. ඒවා මිනිස්සු හදපු කතා. income tax එකෙන් ආවා ඒගැන අහන්න.  ප්‍රශ්න කරන එක එයාලගේ අයිතියක්. ඒ අයිතියට මම ඉඩ දුන්නා. වෙන ප්‍රශ්නයක් නැහැ..."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,029 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,659 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,350 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,623 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,678 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,628 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,358 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,488 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top