Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
බටපොල උපන්දින සාදයකට කඩු පොලු අරගෙන ආපු තරුණයින් කරපු අපරාධයේ CCTV සාක්ෂිය මෙන්න - Video

- බටපොල උපන්දින සාදයකට කඩු පොලු අරගෙන ආපු තරුණයින් කරපු අපරාධයේ CCTV සාක්ෂිය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,625 Views
පස්දෙනෙක් තුවාල ලබා රෝහලේ....
රාත්‍රී 10.30ට මෙම පහරදීම සිදුකරලා.....

බටපොල ප්‍රදේශයේ පැවැත්වූ උපන්දින සාදයකට කඩා වැදුණු තරුණයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

පසුගියදා රාත්‍රී 10.30ට පමණ මෙම පහරදීම සිදුව තිබෙනවා.

ඒ බටපොල, හතරේ කනුව, දික්බැද්ද ප්‍රදේශයේ පිහිටි ගරාජයක උපන්දින සාදයක් සමරමින් සිටින අතරතුරදී.

කඩු පොලු රැගත් පිරිසක් මෙම පහරදීම සිදුකර තිබුනේ උපන්දින සාදයේදී සිදුවූ බහින්බස් වීමේ සිද්ධියක් මුල්කරගනිමින්.

පහරදීමෙන් තුවාල ලැබූ 05 දෙනෙක් ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්වයේ පසුවූ තිදෙනෙක් ගාල්ල රෝහලවෙත මාරුකර යවා තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  1,180 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  160 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  3,096 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,432 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,660 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,047 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,895 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  549 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,495 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top