Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
දෙනෝදාහක් ඉදිරියේ සියල්ලන් මවිත කරමින් ජනාධිපති කාන්තාවකගේ දෙතොල් සිපගනී - Video

- දෙනෝදාහක් ඉදිරියේ සියල්ලන් මවිත කරමින් ජනාධිපති කාන්තාවකගේ දෙතොල් සිපගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,045 Views
පිලිපීන ජනපති Rodrigo Duterte රූපවාහිනියේ සජීවීව විකාශය වූ උත්සවයක් අතරතුර දී කාන්තාවක් සිපගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණු කොරියාවේ දී පිලිපීන ජනපති විසින් දකුණු කොරියාවේ සේවයේ සේවයේ නිරතව සිටින පිලිපීන ජාතිකයින් සහභාගි වූ උත්සවයක් අමතමින් සිටින අවස්ථාවකයි.

එහිදී ඔහු එම අවස්ථාවට සහභාගි වූ කාන්තාවකට වේදිකාවට කතාකොට ඇයව සිපගැනීමට කටයුතු කරනවා.

කාන්තාවන් සම්බන්ධයෙන් පිලිපීන ජනපති නුසුදුසු හැසිරීම් පළකළ පළමු අවස්ථාව මෙය නොවන බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

මෙම සිදුවීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස මෙන්ම ජනපති සිය බලය යොදා ගනිමින් සිදුකළ ලිංගික අතවරයක් ලෙසත් බොහෝ පුද්ගලයින් පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,448 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,368 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,878 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,456 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,608 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,786 Downloads



Top 10 Commenters

Latest Comments

Top