පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුව ලැබූ ගාල්ල කොට්ඨාශ නිල සුනඛ අංශයේ බොබී නම් සුනඛයා ඊයේ (31) උදෑසන පැවැති පුහුණු වීමක් අතරතුර ගාල්ල කොටු පවුරෙන් වැටී මියගොස් තිබෙනවා.
දක්ෂ නිළ වූ සුනඛයාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදීයි. ඒ සඳහා පොලිස් නිළධාරීන් රැසක් සහභාගී වී සිටියා..