බංග්ලාදේශයේ ඩකා නුවර අපවාහන පද්ධතිය සිර වූ අවස්ථාවේදී එම පද්ධතිය නැවත යථා තත්වයට පත් කරන්නේ කිසිදු යන්ත්‍රෝපකරණයක් භාවිතා නොකර මිනිස් ශ්‍රමයෙන්.
එවිට අසූචි මිශ්‍ර එම අපවාහන පද්ධතියට බැස කිමිදී සිර වූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවනවා.
මේ රැකියාව ලොව අප්‍රසන්නම රැකියාවක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම මේ රැකියාවේ නිරතවන කම්කරුවන් විෂ වායුව ආග්‍රහණය වීම නිසා මිය යන අවස්ථා බහුලයි.