Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
අතුරුදන්ව සිටි වර්ධරාජාගේ මළ සිරුර කැළෑවකින් හමුවෙයි - Photos

- අතුරුදන්ව සිටි වර්ධරාජාගේ මළ සිරුර කැළෑවකින් හමුවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,139 Views
යතුරුපැදිය සෙල්වපුරම් ප්‍රදේශයේ රා තැබෑරුමක් අසළ...
සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල..

මුලතිව්,සෙල්වපුරම් ප්‍රදේශයේ කැළැවක් ආසන්නයේ තිබී ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) රාත්‍රියේ සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.
 
පොලිසිය පැවසූවේ ඊයේ(23) දහවල් සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් අතර, මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ ප්‍රධානත්වයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(24) උදැසන සිදුකළ බවයි.

අදාළ පුද්ගලයාගේ යතුරුපැදිය සෙල්වපුරම් ප්‍රදේශයේ රා තැබෑරුමක් අසළ තිබි ඇති අතර,අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මළ සිරුර හමුවි ඇති බවද පොලිසිය සදහන් කළා.

පොලිසිය පැවසූවේ වර්ධරාජා සදානිසන් නමැති 28 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.

මියගිය පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා ඇති අතර, සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල පවතින බවද මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කළා.
 
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් සිරුර යාපනය රෝහල වෙත යොමුකොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,087 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,254 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,366 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,036 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,209 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,010 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,755 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,072 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,977 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,869 Downloads



Top 10 Commenters

Latest Comments

Top