Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා දුන් ප්‍රබලයකුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

- ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා දුන් ප්‍රබලයකුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,811 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සඳහා නාමයෝජනා ලබාදුන් හිටපු සභාපතිවරයකුවන ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ඔහු පළමු පෙළ තරගාවලි සඳහා ක්‍රීඩා කර නොමැතිවීම නිසා බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා පනතට අනුව අවම වශයෙන් පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය සදහා ක්‍රීඩා කර නොමැති පුද්ගලයකුට ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත් විය නොහැකියි.

කෙසේවුවත් ජයන්ත ධර්මදාස මහතා වර්තමාන ක්‍රිකට් ආයතන නිලධාරී මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස ඔහු එම ධුරයෙන් ඉවත් වනතුරු කටයුතු කල අතර ඊට පෙර කිහිපවතාවක්ම සභාපතිවරයා ලෙසද ක්‍රියා කර තිබෙනවා.

එමෙන්ම ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද හිටපු සභාපතිවරයෙක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,028 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,658 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,344 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,614 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,355 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,484 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top