Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
24
කලින් පෙම්වතා පෙම්වතියට සම්බාහනය කරමින් සිටියදී පෙම්වතාගේ අතටම මාට්ටු වෙයි

- කලින් පෙම්වතා පෙම්වතියට සම්බාහනය කරමින් සිටියදී පෙම්වතාගේ අතටම මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
"ඇය ඇසුරු කළ තරුණයින් පෝලිමේ පොලිසියට එයි.."
 
 
"මහන්සි නිසා කලින් පෙම්වතාට කියලා ශරීරය සම්බාහනය කර ගත්තා.."

ඉමො දුරකථන තාක්ෂණයෙන් ඉතාලියේ සිට හඳුනාගත් සිය පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින් අනුරාධපුර නගරයෙන්ම පෙම අවසන් කර ඇයට ලබාදුන් ඇඳුම් ආයිත්තම් ඇතුළු සියලු දෑ පොලිස් ස්ථානය තුළදීම ගලවා ගෙන අවුල ලිහා ගැනීමේ පුවතක් අනුරාධපුර මූලස්ථාන පොලිසියට වාර්තා වී තිබෙනවා.

පෙම්වතිය අනුරාධපුර නගර ආසන්නයේතාවකාලිකව පදිංචිව සිටින කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් වන අතර ඇගේ පෙම්වතා වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසේ
මීට මාස කිහිපයකට පමණ ඉහතදී තරුණ කාන්තාව හා තරුණයා අතර ඉමෝ දුරකථන සේවය හරහා පෙම් පලහිලව්ව ගොඩනැඟී ඇති බවත් තරුණ කාන්තාව ඉතාලි පෙම්වතාගේ මව හමුවීමට වත්තල පිහිටි නිවෙසට මීට පෙර ගොස් ඇති බවත් පොලිසිය සදහන් කර සිටිනවා.

තරුණ කාන්තාව වත්තල පිහිටි ඉතාලි තරුණයාගේ නිවෙසට ගිය පසුව මව ඇයගේ හැසිරීම් රටාව පිළිබඳව සොයාබැලීමෙන් පසු පුත්‍රයා අමතා විළි බියක් නැති සංකර තරුණිය සමඟ ඇති සම්බන්ධය වහාම නතර කරන ලෙස දන්වා ඇතත් තරුණයා මවගේ බසට අවනත නොවෙමින් දිගින් දිගටම පෙම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසනවා.
පොලිසිය පවසන අන්දමට මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණි තරුණයා පෙම්වතිය හමුවීම සඳහා කුලී රථයකින් මව සමඟ අනුරාධපුර නගරයට පැමිණ තිබෙන අතර තරුණියගේ අනුදැනුමින් මුදල් ගෙවා නිවාඩු නිකේතනයක කාමරයක් ලබාගෙන ඇය හා මව සමඟින් විවේකීව සිට අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය වන්දනා කිරීමට ගොස් තිබෙන බව සදහන්.

පෙම්වතාට හා මවට අටමස්ථානය වැඳ පුදාගෙන පැමිණෙන ලෙස පවසා ඇය මෝටර් රථයේ නතර වී මීට පෙර ඇසුරු කළ කඩවසම් තරුණයකු එහි ගෙන්වා ගෙන සිය ශරීරය සම්බාහනය කරගෙන.

කඩවසම් තරුණයා තරුණ කාන්තාවගේ කලවා ප්‍රදේශය සම්බාහනය කරමින් සිටියදී මව හා පෙම්වතා එහි පැමිණ ඇති අතර විඩාවට පත්වී සිටින තමන් තරුණයාට කියා සම්බාහනයක් සිදුකර ගත් බව ඇය ඔවුන්ට පවසා තිබෙනවා.ඉන් කෝපයට පත්වූ තරුණයා ඇයට පහර කීපයක් ගසා රථයෙන් ඇදදමා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ සිය භාණ්ඩ කිහිපයක් පෙම්වතිය සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉතාලි තරුණයාගේ ඉමෝ පෙම්වතිය සොයාගත් පොලිසිය ඇයව පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර ඇය සම්බාහනය සිදුකළ තරුණයා සමඟින් පොලිස් ස්ථානයට පැමිණ තරුණයාගේ කිසිදු භාණ්ඩයක් සොරකම් නොකළ බවත් බොරු පැමිණිලි ඉදිරිපත් කළ හොත් තමන්ට අමානුෂිකව පහරදුන් බව කියමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඇය තරුණයාට පවසා තිබුණා.

පසුව තරුණයා විසින් නිවාඩු නිකේතනයේ තිබෙන සිය මවගේ හා තමන්ගේ භාණ්ඩ ලබාදෙන ලෙසත් රුපියල් දස දහසක් පමණ වැය කර ලබාදුන් ඇඳුම් ආයිත්තම් සියල්ල ගලවා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඇය විසින් ඔහුගෙන් ලබාගත් ඇඳුම් ආයිත්තම් පොලිසියේදීම ගලවාදී පැමිණිල්ල සමථයකට පත්කරගෙන තිබෙන  බව සදහන්.

ඉමෝ තාක්ෂණයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට පැමිණ දුකසේ උපයාගත් රුපියල් පනස් දහසක් පමණ නිකරුණේ නාස්ති වූ බවත් අවසානයේ පොලිසියේ රස්තියාදු වීමට සිදුවූ බවත් පවසමින් තරුණයා පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා. තරුණිය පොලිස් ස්ථානයට රැගෙන ඒමත් සමඟ ඇය සමඟ සමීප සම්බන්ධතා පවත්වන තරුණයන් විශාල පිරිසක් ඇය වෙනුවෙන් පෙනී සිටීමට පොලිස් ස්ථානයට පැමිණි බව පොලිස් නිලධාරියෙක් සදහන් කර සිටිනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top