Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ආබාධවලට ලක්ව සිටි මැතිව්ස්ගේ සහ ලක්මාල්ගේ අනාගතය ළිබඳව අද දුන් තීන්දුව මෙන්න

- ආබාධවලට ලක්ව සිටි මැතිව්ස්ගේ සහ ලක්මාල්ගේ අනාගතය ළිබඳව අද දුන් තීන්දුව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,982 Views
ආබාධවලට ලක්ව සිටි සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් මේ වනවිට සම්පුර්ණ සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
 
මේ අනුව ඔවුන් දෙදෙනා බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට එක්වන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මැතිව්ස් සහ ලක්මාල් ටෙස්ට් සංචිතයට නම්කලද ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත තරගාවලියට ක්‍රීඩා කිරීම තීරණය කරන බවයි මීට පෙර ක්‍රිකට් අයතනය පැවසුවේ. 

ශ්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරඟාවලියේ පුහුණු තරඟය 30 වෙනිදා ආරම්භවන අතර, පළමු ටෙස්ට් තරඟය ලබන මස 6වෙනිදා අරම්භවීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,972 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,526 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,079 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,503 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,713 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,831 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,727 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,710 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,845 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,017 Downloads



Top 10 Commenters

Latest Comments

Top