Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම මෙන්න

- ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,115 Views
ජනපතිගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (19) පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ එදින පස්වරු 2 සිට පස්වරු 7 දක්වා පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියන්නෑම මංසන්ධිය දක්වා මාර්ගයේයි.

ඒ අනුව කොළඹ පොල්දූව මංසන්ධිය හරහා කියැන්නෑම් හන්දිය දක්වා ගමන් කරන සියලුම වාහන පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල මංසන්ධියට ගොස් බත්තරමුල්ල මංසන්ධියෙන් දකුණට හැරී පන්නිපිටිය මාර්ගය ඔස්සේ පාලංතුන මංසන්ධියෙන් පැමිණ පාලන්තුන මංසන්ධියෙන් දකුණට හැරී කියැන්නෑම් මංසන්ධිය වෙත ළඟාවිය හැකියි.

එසේම කියැන්නෑම් මංසන්ධියේ සිට පොල්දූව මංසන්ධිය හරහා කොළඹ දෙසට ගමන් කළ යුතු සියළුම වාහන කියැන්නෑම් මංසන්ධියෙන් දකුණට හරවා පාලංතුන මංසන්ධියට ගොස් පාලංතුන මංසන්ධියෙන් වමට හැරී පන්නිපිටිය මාර්ගය ඔස්සේ බත්තරමුල්ල මංසන්ධියට පැමිණ බත්තරමුල්ල මංසන්ධියෙන් වමට හැරී පොල්දූව මංසන්ධිය හරහා කොළඹ දෙසට ගමන්කළ හැකියි.

තවද ජපන් මිත්‍රත්ව පාර මංසන්ධිය, පාලන්තුන මංසන්ධිය, පැලවත්ත මංසන්ධිය, බත්තරමුල්ල මංසන්ධිය සහ කිඹුලාවල මංසන්ධිය සාමාන්‍ය පරිදි විවෘතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  40 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top