Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ජවිපෙ සහ රණවිරුවන් ගැන සම කැබිනට් ප්‍රකාශක රාජිත කළ ප්‍රකාශයට පිළිතුරු ලැබෙයි - Video

- ජවිපෙ සහ රණවිරුවන් ගැන සම කැබිනට් ප්‍රකාශක රාජිත කළ ප්‍රකාශයට පිළිතුරු ලැබෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,854 Views
රාජිත ඇතුලූ පිරිස අතීතයේදී තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කළ බවට ජවිපෙන් චෝදනා...

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ  ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

නඩු කටයුත්තක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු  කියා සිටියේ රණවිරුවන් අධිකරණයට රැගෙන යාමේ කටයුත්තට ආණ්ඩුවේ එකඟතාව මේ තුළින් ලැබී ඇති බවයි.

එමෙන්ම ආණ්ඩු පෙරළිය සඳහා කටයුතු කරන්නේ කවුරුන්දැයි මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා.

එමෙන්ම පිවිතුරු හෙළ උරුමය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලද අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ ලබාදිය යුතුනම් ඊට පෙර සියලූ බන්ධනාගාරවල සිටින සිරකරුවන්ට නිදහස ලබාදිය යුතු බවයි.

ඊට හේතුව ලෙස මන්ත්‍රීවරයා පැහැදිළි කළේ එම සිරකරුවන් එතරම් වරදක් සිදුකර නොතිබීමයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කිසිකලකදී ත්‍රස්ත සංවිධානයක් ලෙස කටයුතු කර නොමැති බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාවලිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සමාන කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන සහ රාජිත සේනාරත්න ඇතුලූ පිරිස අතීතයේදී තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කළ බව විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම ප්‍රා සංවිධානය හරහා මිනිමරු කල්ලි මෙහෙයවීමේ කටයුත්ත රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකළ බවටයි විජිත හේරත් මන්ත්‍රිවරයා තවදුරටත් චෝදනා කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  776 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  263 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  161 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,980 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,887 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,280 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,077 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,681 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,684 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,372 Downloads



Top 10 Commenters

Latest Comments

Top