Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
සමාජ මාධ්‍ය නිසා කොළඹ සුනඛයන්ට අභය දානය ලැබෙයි

- සමාජ මාධ්‍ය නිසා කොළඹ සුනඛයන්ට අභය දානය ලැබෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,175 Views
කොළඹ මහ නගර සභාවේ බල්ලන් අල්ලන්නා සහ බල්ලන් විනාශ කරන්නා යන තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න ප්‍රකාශ කළේ සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් ඊට දක්වන විරෝධය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

මෙම තනතුරු ඇතුළු මහ නගර සභාවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට අයත් තනතුරු 09ක් සඳහා පුද්ගලයින් බදවා ගැනීමට පසුගියදා පුවත්පත් දැන්වීමක් පළකර තිබුණේ ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිතව ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 24, 250ක් ලෙස දක්වමින්.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ කොලඹ මහ නගර සභාව සත්ව ඝාතන සිදු කරන බවට චෝදනා කර තිබූ නමුත් නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න කියා සිටියේ එලෙස බල්ලන් ඝාතනය කිරීම සඳහා මෙම තනතුරුවලට පුද්ගලයින් බදවා නොගන්නා බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  776 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  263 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  161 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,980 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,887 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,280 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,077 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,681 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,684 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,372 Downloads



Top 10 Commenters

Latest Comments

Top