Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
"හැමෝටම මාව අප්‍රසන්න කෙනෙක් විදිහට පෙන්නේ.." - මුහුණ වගේ දෙගුණයක් ලොකු ගෙඩියක් මුහුණෙන් මතු වුණු මිනිසාගේ කතාව - Photos

- "හැමෝටම මාව අප්‍රසන්න කෙනෙක් විදිහට පෙන්නේ.." - මුහුණ වගේ දෙගුණයක් ලොකු ගෙඩියක් මුහුණෙන් මතු වුණු මිනිසාගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,220 Views
"මම තරුණ කාලේ මේ ලෙඩේ හැදුණේ.."

"පවුලේ කාටවත් මේ ලෙඩේ නැහැ.."

Subhash Chand කියන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ජිවත් වෙන 54 හැවිරිදි පුද්ගලයෙක්. මොහුව ඔහු වාසය කරන ගමේම මිනිස්සු ප්‍රතික්ෂේප කරත් ඔහුගේ ලේලී හා ඇයගේ දරුවන් දෙදෙනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහුව ප්‍රතික්ෂේප කරන්න හේතුව මුහුණේ දකුණු ඇස කණ වසාගෙන මුහුණ ශරීරය විකෘති වී තිබෙන විශාල ගෙඩි නිසයි. වසර විස්සක සිට මෙම තත්වයෙන් මොහු පිඩා විදිනවා.  මුල් කාලයේ එතරම් විශාල ලෙස ගෙඩි නොතිබුණු නමුත් එය කාලයත් සමග පැතිරෙන බව ඔහු කියනවා. මේ හේතුවෙන් හරියට කෑමක් බිමක් ගන්නටවත් බැරි නමුත් කතා කරන්නට කෑගසන්නට බැරි නමුත් ඔහු ජිවිතේ දෙස මෙතරම් කාලයක් ධනාත්මක සිතන බවයි ඔහු කියන්නේ.

"මගේ මුණුබුරෝ මිණිපිරියන් මට ගොඩක් ආදරෙයි. කවදාවත් මගේ ශරීරයේ තියෙන ගෙඩි ගැන ඒ අයට ප්‍රශ්නයක් අප්‍රසන්න බවක් හිතිලා නැහැ. පවුලේ හැමෝම එක්ක මම සතුටින් ඉන්නවා. මම තරුණ කාලේ හරිම පුංචියට තිබුණු මේ ගෙඩි කාලයත් එක්ක වර්ධනය වුණා. මට ප්‍රතිකාර කරන ඩොක්ටර් බෙහෙත් කරන්නේ වේදනාව නැති කරන්නයි. ශරීරය පුරාම පැතිරිලා තියෙන නිසා සුව කරන්න බැහැ කියනවා. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට මේ තත්ත්වය නැහැ.." ඔහු එහෙම කියනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,577 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,193 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,458 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,129 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,814 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,596 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top