Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ප්‍රපාතයකින් පැන සිය දිවි නසාගන්නට ගිය පුද්ගලයකු බේරාගත් හාමුදුරුවෝ කල වික්‍රමයේ වීඩියෝව මෙන්න

- ප්‍රපාතයකින් පැන සිය දිවි නසාගන්නට ගිය පුද්ගලයකු බේරාගත් හාමුදුරුවෝ කල වික්‍රමයේ වීඩියෝව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,556 Views
රැකියාව ගැන කලකිරී ජීවිතය එපා වෙලා
හදිස්සියේ දෙවි කෙනෙක් වගේ හාමුදුරුවෝ පිහිටට ඇවිල්ලා

අඩි 10,100ක උසකින් යුත් ප්‍රපාතයකින් පහලට පැන සිය දිවි නසාගන්නට උත්සහ කල පුද්ගලයකු බේරාගන්නට භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් සිදු කල වික්‍රමයක් පිලිබඳ පුවතක් චීනයේ නිරත දිග ප්‍රදේශයේ සිචුවාන් ප්‍රාන්තයේ Mount Emei ප්‍රදේශයෙන් වාර්තා වනවා.

28 හැවිරිදි පුද්ගලයකු මෙම ප්‍රපාතයෙන් පැන සිය දිවි හානිකරගන්නට උත්සහ කර ඇත්තේ තමන් සේවය කරන ආයතනයේ ගැටළු හේතුවෙන්. කෙසේවෙතත් සියදිවි හානිකරගැනීමේ ඔහුගේ අදහස අවසන් මොහාතේ වෙනස් වී තිබෙනවා.

මේ නිසා ප්‍රපාතයෙන් පනින්නට ගිය ඔහු දිවි බේරාගැනීමට උත්සහ ක‍ර ඇති අතර ඒ බව ඇසුණු භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස, පටියක් අධාරයෙන් මේ පුද්ගලයා බේරාගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

එම වීඩියෝව පහතින්,



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  204 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  105 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,562 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,663 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,308 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,104 Downloads



Top 10 Commenters

Latest Comments

Top