Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
ETI තැන්පත් කරුවන්ට අදත් පොල්ල, ඔවුන් මාර්ග වසමින් ප්‍රධාන කාර්යාලය වටලයි

- ETI තැන්පත් කරුවන්ට අදත් පොල්ල, ඔවුන් මාර්ග වසමින් ප්‍රධාන කාර්යාලය වටලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,065 Views
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් (17) එම ආයතනයට පැමිණ වෝඩ් පෙදෙස මාර්ගය අවහිර කරමින් තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. 

ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළව මුදල් ගෙවීම පැහැර හැරීම පිළිබඳව මීට පෙර ද අවස්ථා රැසකදී වාර්තා වුණා. 


කෙසේ වෙතත්, සෑම අවස්ථාවකදීම ගණුදෙනුකරුවන් මඟ හැර සිටීමටයි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ බලධාරීන් කටයුතු කළේ.
 
තැන්පතු ලබා ගැනීමේ අරමුණින් පැමිණ කිසිදු මුදලක් හිමි නොවූ ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන් සිය විරෝධය පළ කරමින් කියා සිටින්නේ තමන්ට අහිමි වූ මුදල් ලබාදෙන ලෙසත්, එහි අධ්‍යක්ෂවරුන් සිව් දෙනා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

මීට පෙර අවස්ථාවලදී ඔවුන් විරෝධතාවයේ නිරතවූ අයුරු පහතින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,577 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,193 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,458 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,129 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,814 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,596 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top