Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
සියවස් තුනක් පුරා රජ පවුල්වල අතින් අතට ගිය දුර්ලභ දියමන්තියක් කෝටි ගණනකට අලෙවි වුණු හැටි

- සියවස් තුනක් පුරා රජ පවුල්වල අතින් අතට ගිය දුර්ලභ දියමන්තියක් කෝටි ගණනකට අලෙවි වුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,609 Views
වසර 300 ක් පුරා යුරෝපයේ රාජකීය පවුල් පුරා හුවමාරු වූ දුර්ලභ දියමන්තියක් ජීනීවාවල පැවති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 6.7කට අලෙවි වී තිබෙනවා.

එම මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියනය ඉක්මවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම දියමන්තිය 1715 වසරේ දී පර්මා හි ආදිපාදිවරයෙකුගේ දියණියක වූ එළිසබෙත් ෆර්නීස්ගේ විවාහය සඳහා ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවයි.

මෙම නිල් දියමන්තිය පරම්පරා 7 ක් පුරා හුවමාරු වී ඇති අතර ස්පාඤ්ඤයේ සිට ප්‍රංශයටත්, ඉතාලියේ සිට ඔස්ට්‍රියාවටත් එය හුවමාරු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙය තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගොල්කොණ්ඩා පතලෙන් හමුවී ඇති අතර මෙය මිලදී ගත් අයිතිකරු පිළිබඳ තොරතුරු හෙළිකර නැහැ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,582 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,199 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,143 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,567 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,386 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,601 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,704 Downloads



Top 10 Commenters

Latest Comments

Top