Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
පවුම් 500ක් ගෙවා ලෝඩ්ස් ක්‍රීඩාංගණය සංගා මිලදී ගත්තාද , ඇත්ත නැත්ත මෙන්න - Video

- පවුම් 500ක් ගෙවා ලෝඩ්ස් ක්‍රීඩාංගණය සංගා මිලදී ගත්තාද , ඇත්ත නැත්ත මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,445 Views
ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ ලෝක පූජිත ක්‍රීඩාංගණය වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් මිලදීගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.

සංගා මෙලෙස මිලදීගෙන ඇති බවට වාර්තා වන්නේ ක්‍රිකට් රන් දෙවොල නමින් හඳුන්වන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක්.

කෙසේ වෙතත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ක්‍රීඩාංගණයේ කොටස් ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද මිලදීගත හැකි බවයි.

ඒ අනුව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල පවුම් 500ක්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම සුවිශේෂ අවස්ථාව හිමිකරගත් ප්‍රථමයා ලෙස සුපිරි සංගා ඉතිහාසයට එක්වන බවයි.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,060 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,106 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,915 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,947 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  45,813 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,147 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,367 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,583 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,589 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,145 Downloads



Top 10 Commenters

Latest Comments

Top