Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
සියයට 12.5 කින් බස් ගාස්තුව ඉහළ නැංවෙන තීරණය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට

- සියයට 12.5 කින් බස් ගාස්තුව ඉහළ නැංවෙන තීරණය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,363 Views
අවම බස් ගාස්තුව රුපියල් 12 ක් දක්වා ඉහළ දැමෙන සහ සියයට 12.5 කින් බස් ගාස්තුව ඉහළ නැංවෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන අඟහරුවාදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

ඒ, ඊයේ පස්වරුවේ බස් ගාස්තුව සම්බන්ධයෙන් සංගම් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.  

මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ සියයට 6.56 ක ගාස්තු සංශෝධනයට විරෝධය පළ කරමින් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වූ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ඇති කරගත් එකඟතාවට අනුව පසුව එය අත්හිටවනු ලැබුවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  78 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  68 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,167 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  10,927 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,175 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,382 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  523 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,746 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  10,964 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,983 Downloads



Top 10 Commenters

Latest Comments

Top