Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
කඩු අරගෙන පන්නගෙන ඇවිත් කළුතර හෝටලයකදී තරුණයෙකුට අමානුෂිකව පහරදෙන හැටි - CCTV සාක්ෂිය මෙන්න - Video

- කඩු අරගෙන පන්නගෙන ඇවිත් කළුතර හෝටලයකදී තරුණයෙකුට අමානුෂිකව පහරදෙන හැටි - CCTV සාක්ෂිය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,021 Views
ශරීරයේ ස්ථාන 10 ක කැපුම් තුවාල..
පහරදීම සිදුවූ රාත්‍රියේ අදාළ මැර කල්ලිය මෙම පුද්ගලයාගේ නිවසටත් පහරදීලා...

කළුතර හෝටල් පරිශ්‍රයක් තුළ පසුගියදා සිදුවූ පහරදීමේ සිද්ධියකට අදාළ ආරක්ෂක කැමරා දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

වයස අවුරුදු 25 ක තරුණයෙකුට පසුගිය අප්‍රේල් මස 24 වැනිදා දහවල් කළුතර ප්‍රදේශයේ හෝටල් රථ ගාලකදී පුද්ගලයන් දෙදෙනෙකු කඩුවලින් පහර දී තිබෙනවා.

පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කල්ලියක්  මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරදීම සිදුවන අවස්ථාවේ දර්ශන අදාල ස්ථානයේ තිබූ ආරක්ෂක කැමරාවේ මෙලෙස සටහන්ව තිබුනා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ජයශාන්ත කුරේ නමැති සංචාරක මග පෙන්වන්නෙක්.

පහරදීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයට පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු පැමිණෙන අයුරුද දැකගත හැකියි.

පොලිස් නිලධාරියා සිටියදීම අදාළ සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගියා.  

ප්‍රහාරයෙන් ශරීරයේ ස්ථාන 10 ක කැපුම් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිටත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම පහරදීමට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඥාතීන් පවසන්නේ පහරදීම සිදුවූ රාත්‍රියේ අදාළ මැර කල්ලිය මෙම පුද්ගලයාගේ නිවසට සහ ඔහු රෝහල්ගත කළ සමීපතම මිතුරෙකුගේ නිවසට ද පහරදී අලාභ හානි සිදුකර ඇති බවයි.  

සංවේදී දර්ශන නැරඹීමට නොහැකි අය මෙය නැරඹීමෙන් වළකින්න.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,066 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,106 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,917 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,948 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  45,848 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,147 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,395 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,583 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,589 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,145 Downloads



Top 10 Commenters

Latest Comments

Top