Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
"මැයි 18 උතුරට ශෝක දිනයක් වීම රජයට ගැටළුවක් නැහැ" - සම කැබිනට් ප්‍රකාශක , ඇමති රාජිත කියයි - Video

- "මැයි 18 උතුරට ශෝක දිනයක් වීම රජයට ගැටළුවක් නැහැ" - සම කැබිනට් ප්‍රකාශක , ඇමති රාජිත කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,135 Views
එල්.ටී.ටී.ඊ. නායකයා මියගිය දිනය වන මැයි 18 වැනිදා උතුරු පළාත තුළ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රජයට ගැටලුවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ යුද්ධයේදී මියගිය පුද්ගලයින් සැමරීමට උතුරේ ජනතාවටද අයිතියක් ඇති බවයි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර තිබූ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළා.

අදාළ වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,624 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,394 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,012 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,417 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,697 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,778 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,688 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,690 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,834 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,010 Downloads



Top 10 Commenters

Latest Comments

Top