Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
බස් ගාස්තුව තවත් වැඩිකරමින් බස් වර්ජනය නිමාවෙයි

- බස් ගාස්තුව තවත් වැඩිකරමින් බස් වර්ජනය නිමාවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,174 Views
බස් ගාස්තු සියයට 12.5  කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

නව සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව රු. 12 ක් වනු ඇති.

මෙම තීරණයත් සමග අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවීමට  පෞද්ගලික  බස් සංගම් අද පස්වරුවේ තීරණය කළා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් සංගම් කළ ඉල්ලීමට අනුව බස් ගාස්තු 6.56 % කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූයේ ඊයේ දිනයේදීයි.

නමුත් අවම බස් ගාස්තුව වන රුපියල් 10 වෙනසක් සිදුකිරීමට එහිදි අනුමැතිය හිමිවූයේ නැහැ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බස් ගාස්තු සංශෝධනයන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළා.

රජය ඉදිරිපත් කළ 6.56 % බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් අද පෙරවරුවේ නාරාහේන්පිටදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය විරෝධය පළ කළා.

මේ අතර, පෞද්ගලික බස් සංගම් හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරු 11.30 ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

පැය 3 කට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා හෝ එම සංගමයේ කිසිදු නියෝජිතයෙකු එක්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත්, එම සාකච්ඡාව ද අවසන් වුණේ එකගතාවයකින් තොරවයි.

අද පස්වරු 4 ට බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල දසිල්වා මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණේ  ඒ අනුවයි.

නමුත් එම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යවරයා එක්ව නොසිටි අතර, ඊට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එක්ව සිටියා.

එහිදී 6.56 % ක් ලෙස ඊයේ දින සං‍ශෝධනය කෙරුණු බස් ගාස්තුව 12.5% ක් දක්වා ඉහළ නැංවීමටත් අවම ගාස්තුව රුපියල් 12 ක් දක්වා ඉහළ දැමීමටත්  එකඟවී තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,003 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,132 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,833 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,530 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top