Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
මඟුල් ගෙදරදී දුන්න හාදුව නිසා යුවලට පොලිසි යන්න වෙයි

- මඟුල් ගෙදරදී දුන්න හාදුව නිසා යුවලට පොලිසි යන්න වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,331 Views
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ෆුජයිරා නගරයේ පැවති විවාහ මංගල උත්සවයකට එරෙහිව නීතිමය පියවර ගැනීමට එරට පොලීසි කටයුතු කර තිබෙනවා.

එම මංගල උත්සවයේ අවස්ථාවක,මනාලයා මනාලිය සමග සිප ගනිමින් නටන දර්ශන සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ සජිවීව විකාශනය කිරීම හේතුවෙනුයි ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට එමිරේටස් පොලීසිය කටයුතු කර ඇත්තේ.

එමිරේට්ස් සම්ප්‍රදායන්ට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් නීතිමය පියවර ගැනීමට කටයුතුකළ බව ෆුජයිරා පොලිස් ප්‍රධානී, මේජර් ජෙනරාල් මොහොමඩ් බින් ගාමින් අල්-කාබී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

පසුව ඔවුන් මනාළිය සහ මනාලයාව පොලීසියට ගෙනවිත් දැඩිලෙස අවවාද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,494 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  7,973 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,443 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,135 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  380 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,222 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,292 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,696 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,650 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,447 Downloads



Top 10 Commenters

Latest Comments

Top