Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
ත්‍රස්ත විමර්ශනයට ගිය දිලුම් එළියට එනකම් මන්ත්‍රී නාමල් ඇතුළු පිරිස පාරට වැටුණු හැටි - Photos

- ත්‍රස්ත විමර්ශනයට ගිය දිලුම් එළියට එනකම් මන්ත්‍රී නාමල් ඇතුළු පිරිස පාරට වැටුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,612 Views
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ සිටියා.

ඒ පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඊයේ උදෑසන 11.30ට පමණ එහි පැමිණි මන්ත්‍රීවරයාගෙන් පෙරවරු 11.45ට පමණ ප්‍රශ්න කිරිම ආරම්භ කර තිබුනා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමගෙන් ඊයේ දිනයේදී පැය 12කට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ප්‍රශ්ණ කර තිබෙනවා.


උදෑසන එහි පැමිණි මන්ත්‍රීවරයා පිටව ගොස් ඇත්තේ ඊයේ රාත්‍රී 11.30ට පමණ බවයි වාර්තාවුණේ.

දිලූම් අමුණුගම මන්ත්‍රීවරයාට පසුගිය 10 වන දා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එදින පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීම හේතුවෙන් අද දිනය වෙන් කරගෙන තිබුණා.

මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි දිලූම් අමුණුගම මන්ත්‍රීවරයා එළියට එනතුරු නාමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඒ අසල මාර්ගයේ රැඳි සිටියා. එම ඡායාරූප මෙහි දැක්වේ

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  294 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,279 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,189 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,321 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,564 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,823 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,068 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,077 Downloads



Top 10 Commenters

Latest Comments

Top