Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
අලුත හැදු පාලම හදිසියේ කඩාවැටෙයි, 19ක් මරුට

- අලුත හැදු පාලම හදිසියේ කඩාවැටෙයි, 19ක් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,077 Views
ඊයේ(15) ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ වරණාසි ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කඩා වැටුණු කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ වාහන වල සිටින පුද්ගලයින් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් යෙදු බවයි.
 
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමේ කොන්ක්‍රීට් කණූ දෙකක් කඩා වැටුණු බවත් එය පහළ ධාවනය වෙමින් තිබූ බස් රථ ඇතුළු වාහන කිහිපයක් මතට කඩා වැටුණ බවයි.

සුන්බුන් අර සිරව සිටි පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් මුදවා ගැනීමට සමත්ව ඇති අතර ඉන් බහුතරය ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සේවකයින් බවයි වාර්තා වන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි උත්තර් ප්‍රන්තයේ මහා ඇමති Yogi Adityanath පවසන්නේ.

මෙම සිදුවීමේ දර්ශන සහ ඡායාරූප පහතින්,





Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,195 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,131 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,599 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,697 Downloads



Top 10 Commenters

Latest Comments

Top