Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
විශ්‍රාමික හමුදා සෙබළෙක් තට්ටු 5කින් බිමට වැටෙන්න ගිය දරුවෙකු බේරාගත් විශ්මිත මෙහෙයුම මෙන්න - Video

- විශ්‍රාමික හමුදා සෙබළෙක් තට්ටු 5කින් බිමට වැටෙන්න ගිය දරුවෙකු බේරාගත් විශ්මිත මෙහෙයුම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,740 Views
දෙදෙනාගේම ජීවිත නැතිවෙන්න තිබ්බා

ජනේලයෙන් එලියට ඇවිල්ලා

මහල් නිවාස සංකීර්ණයක තට්ටු 5කින් බිමට වැටෙන්නට ගිය අවුරුදු දෙක හමාරක දරුවකු විශ්‍රාමික හමුදා සෙබළකු විසින් බේරාගත් පුවතක් චීනයේ Chengle ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

සිය නිවාසයට යාබද නිවසක දරුවකු මහල් නිවසේ ජනේලයෙන් එලියට ගොස් වැටෙන්න යන අයුරු ඔහු දැක තිබෙනවා. මේ අනුව වහාම ක්‍රියාත්මක වූ Liu Yangming නමැති විශ්‍රාමික හමුදා සෙබළා තට්ටු 5කින් බිමට වැටෙන්න ගිය දරුවා බේරාගෙන තිබෙනවා.

කෙසේවෙතත් මේ පුද්ගලයා අතිශය අවදානම් සහගත ක්‍රියාවක් සිදු කල බවයි අසල්වැසියන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ බේරාගැනීමට ගිය පුද්ගලයගේද සමබරතාව ගිලිහී ගියේ නම් දෙදෙනාගේම ජීවිත නැතිවන්නට තිබු බවයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  288 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,277 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,175 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,321 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,561 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,821 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,066 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top