වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නිළ කාමරය අසල මුර කුටියට නාගයෙක් පැමිණීම හේතුවෙන් ඊයේ (28) පෙරවරුවේ තරමක උණසුම් තත්ත්වයක් ඇති වුණා.
කෙසේ වෙතත් ඊයේ (28) පස්වරුව වන තුරුද නාගයා ඉවත් කිරීමට පියවර ගෙන නොතිබුණු බවය වැඩිදුරටත් වාර්තාවෙන්නේ..
නාගයාගේ වීඩියෝව පහතින්...