Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star ලබන සෙනසුරාදා සිට ඔබේ ආලින්දයට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් - Video & Photos

- හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star ලබන සෙනසුරාදා සිට ඔබේ ආලින්දයට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,654 Views


මැයි 19 වනදා සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට

ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය 'හිරු Star' සඳහා මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකින් වගේ පැමිණි තරඟකරුවන් ලහි ලහියේ සූදානම් වී සිටිනවා.

මෙම වැඩසටහන ලබන 19 වනදා සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට ඔබේ ආලින්දයට සජීවීව ගෙන ඒමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට මිලියන 22ක ජනතාව සංගීතයේ සිහසුන තනන්නටයි මෙම වැඩසටහන හරහා සජීවීව සුදානම් වන්නේ.

'හිරු Star' වැඩසටහන  හිරු සති අන්තයේ හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට ගෙන එන්නට මේ වන විටත් හිරු පිරිවර කටයුතු සූදානම් කර අවසන්..

එමෙන්ම 'හිරු Star' Mobile App එක  Download කරගැනීමේ හැකියාව පවතිනවා. එයින්  ඔබ කැමති තරඟකරුවට මනාප පළකිරීමට හැකිවනවා.

අදාළ Mobile App ලබාගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

හිරු Star'රියැලිටි වැඩසටහනේ සම්මුඛ පරීක්ෂණ කිහිපයක් පසුගියදා පැවැත් වුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,003 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,128 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,821 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,528 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,194 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,744 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top