Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
දරුවන් දෙදෙනෙක් හරකෙක් වුණත් ගිලින්න පුළුවන් පිඹුරෙක් සමඟ සෙල්ලම් කරන ඇඟ කිළිපොලා යන දසුන් මෙන්න - Video

- දරුවන් දෙදෙනෙක් හරකෙක් වුණත් ගිලින්න පුළුවන් පිඹුරෙක් සමඟ සෙල්ලම් කරන ඇඟ කිළිපොලා යන දසුන් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,128 Views
දෙමව්පියන් මේ දරුවන් පිඹුරා සමඟ සෙල්ලම් කරන්න යවලා..

පිඹුරගේ ඇඟේ නැඟපු ළමයි කැමරාවට හිනා වෙලා..

විශාල සතෙකු වුවද ගිලදැමීමට හැකි දැවැන්ත පිඹුරෙක් සමග සෙල්ලම් කිරීමට තම කුඩා දරුවන් දෙ‍දෙනෙකු යොමු කල දෙමව්පියන් පිලිබඳ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

මේ දරුවන් දෙදෙනා පිඹුරා සමඟ සෙල්ලම් කරමින් උගේ පිටේ නගිමින් සෙල්ලම් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර කෙටි කාලයක් තුළදී මිලියන ගණනක් එම වීඩියෝව නරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වීඩියෝපටය නිකුත්වීමත් සමග මේ දරුවන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි පැවසෙන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ ක්‍රියාව විවේචනය කරන පිරිස් පෙන්වා දෙන්නේ මෙවැනි වන සතුන් සමඟ සෙල්ලම් කිරීමට දරුවන් යෙදවීම අතිශය භයානක ක්‍රියාවක් බවයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  304 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,290 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,191 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,326 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,565 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,823 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,069 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,077 Downloads



Top 10 Commenters

Latest Comments

Top