Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
කෑම වේලක් නොමැතිව බඩ පිටේ ඇලෙන තරමට අසරණ වූ පියෙකුගේ අනුවේදනීය කතාව - Video

- කෑම වේලක් නොමැතිව බඩ පිටේ ඇලෙන තරමට අසරණ වූ පියෙකුගේ අනුවේදනීය කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

101,846 Views
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ ...
වැඩපලක කාමරයකට ගෙනත් දමා තිබූ පියෙකුව පොලිසිය සොයාගනී...

තාත්තා කෙනෙක් දරුවන්ට ආදරේ කරන්නේ මහමෙරක් තරම් ආදරේ හිතේ හංගගෙන.

ඒ නිසාම තමයි තාත්තගේ ආදරේ තේරුම්ගන්න ගොඩක් අමාරුයි කියන්නේ.

දරුවන්ගේ පිළිසරණක් අවැසිම මොහොතක ජීවත්වන එවන් ආදරණීය පියෙක් මගමග මඩුවක දමා ගිය පුවතක් අපට වාර්තා වුණේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයෙන්.

ඔබ මේ දකින්නේ තවත් කෙනෙකුගේ ආදරය, කරුණාව, ලැබිය යුතුම වයෝවෘද්ධ පියෙකුට අද පෙරවරුවේ අත්ව තිබූ ඉරණමයි.

තමන්ගේ කටයුතු කිසිවක් කරකියා ගත නොහැකිව, අඩුම තරමින් වචනයක් කතා කිරීමට පවා නොහැකි මේ පියා කවුරුන් හෝ මෙලෙස දමා ගොස් තිබුණේ මොරොන්තුඩුව පොලිස් වසමේ කුඩා ගෝනදූව ප්‍රදේශයේ.

ඒ අධි පීඩන යන්ත්‍ර මගින් පාංශුගල් නිෂ්පාදනය කරන ආයතනයකට අයත් කුඩා මඩුවක් තුළයි.

අද උදැසන අදාළ මඩුව විවෘත කරන අවස්ථාවේදී නිෂ්පාදන කටයුතු සඳහා එහි රැස්කර තිබූ වර්ණක සහිත ලෑල්ලක් මත පියා දමා ගොස් තිබුණේ මෙලෙසින්.

ඒ අනුව පොලිසිය විසින් අදාළ පියා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඔහු කවුරුන්ද යන්න පිළිබඳ සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මව්පියන්ගේ ගුණ සිහි කිරීමට, දින වෙන් කරන යුගයක දරුවන්ගේ සෙනෙහස අපේක්ෂාවෙන් සිටින මෙවන් පියවරුන්ගේ ඉරණම පිළිබඳ කාටනම් කිව හැකිද?

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,059 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,106 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,915 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,947 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  45,811 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,147 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,366 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,583 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,589 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,145 Downloads



Top 10 Commenters

Latest Comments

Top