Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
දියණිය ලෝකයට පෙන්වමින් ඓශ්වර්යා රායි කලකට පසුව ලොවම වසගයට ගනී - Photos

- දියණිය ලෝකයට පෙන්වමින් ඓශ්වර්යා රායි කලකට පසුව ලොවම වසගයට ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,233 Views
Cannes සිනමා උළෙල කියන්නේ ලෝකයම පිළිගන්න ආදරය කරන සිනමා උළෙලක්. මේ උළෙල 71ක් වන වරට ඊයේ දින ආරම්භ වුණා. මේ සදහා දෙවන වරට Cannes උළෙලේ රතු පලස මත යෑමට ඉන්දියාවේ රූමතිය වූ Aishwarya Rai වාසනාවන්ත වුණා. එමෙන්ම ඒ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබුණේ ලෝකයේ රූ රැජිණ රතු පලස මත යයි කියලයි. ඇයගේ දියණියත් ඊට සම්බන්ධ වී තිබෙනවා.

මේ අවස්ථාව ඇයට උදා කර දී තිබෙන්නේ ඇයගේ ආදරණිය සැමියා වූ අභිෂේක් බච්චන් කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ අවස්ථාවේදී ඇය කැපී පෙනුණු ඇදුම් විලාසිතාව නිර්මාණය  කර තිබෙන්නේ Rami Kadi විසින්. මේ සදහා swarovski වර්ගයේ මැණික් වර්ගයක් වීම විශේෂත්වයක් වුණා. කොහොම නමුත් ඇයගේ චාම් රූමත් පෙනුම ගැන විදෙස් මාධ්‍ය බොහෝ සෙයින් කතා කර තිබුණා.

එමෙන්ම ඇය දියණිය සමග සිටින ඡායාරූපයක් instagram හි පළකරමින් “LOVE YOU UNCONDITIONALLY Happiest Mama in the World.” යනුවෙන් සදහන් කර තිබීම කාගේත් අවධානයට ලක් වීමක් වුනු බවත් සදහන්.

කොහොම නමුත් ඇයගෙන් අනතුරුව Cannes සිනමා උළෙලේ රතු පලසේ ගමන් කරන්නට වාසනාවන්ත වුණේ Deepika Padukone. ඇගෙන් අනතුරුව Kangana Ranaut හා  Huma Qureshi රතු පලසේ ගමන් කිරීමට නියමිතව තිබු බවත් සදහන්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  10 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  13 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  10 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  72 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  248 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  36 Downloads

Maha Muhuda Kalabi - Pradeep Waduge
Maha Muhuda Kalabi
Pradeep Waduge
⤵  921 Downloads

Pinsara Nethu - Parami Upeksha
Pinsara Nethu
Parami Upeksha
⤵  617 Downloads

Sanasum Hade - Theekshana Anuradha ft Vidurangi Madumali
Sanasum Hade
Theekshana Anuradha ft Vidurangi Madumali
⤵  5,562 Downloads

Danena Duka - Prabath Sameera
Danena Duka
Prabath Sameera
⤵  3,989 Downloads



Top 10 Commenters

Latest Comments

Top