Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
රජ පවුලේ Harry - Meghan විවාහයට සතියක් තිබියෙදී ලොවම කළඹමින් එලියට ආ අමුතු විඩියෝව මෙන්න

- රජ පවුලේ Harry - Meghan විවාහයට සතියක් තිබියෙදී ලොවම කළඹමින් එලියට ආ අමුතු විඩියෝව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,162 Views
Meghan මුළු ලෝකයේම ඉදිරියේ නිරුවත් වෙයි
මේ දර්ශන පිලිබදව රජ පවුල දැඩි කණගාටුව පල කරයි

ලෝකයේම අවධානය යොමු වී ඇති බ්‍රිතාන්‍ය රජ පවුලේ Harry - Meghan රාජකීය විවාහය ලබන 19වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම විවාහයට බ්‍රිතාන්‍යයන් සුදානම් වෙද්දී ඇමරිකාවේදී ඔවුන් දෙදනාගේ ආදර කථාව අසුරුන් චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබෙනවා. එම චිත්‍රපටය අද(14) ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම චිත්‍රපටයේ අඩ නිරුවත් දර්ශනද සහ සිපගන්නා දර්ශනද ඇතුලත් බවයි පැවසෙන්නේ. මෙම චිත්‍රපටයේ Harry කුමරු ලෙස Murray Fraser රංගනයෙන් එක්වන අතර Meghan චරිතයට පනපොවන්නේ Parisa Fitz-Henley.

කෙසේවෙතත් මේ චිත්‍රපටයට ඇතුලත් දර්ශන පිලිබදව බ්‍රිතාන්‍යය රජ පවුල දැඩි කණගාටුව පල කල බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හෙළි කර තිබෙනවා. 

එම චිත්‍රපටයේ දර්ශන කිහිපයක් පහතින්,










Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,590 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,339 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,203 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,963 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,019 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,972 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,143 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,743 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,697 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top