Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
14
14 හැවිරිදි සිසුවියකගේ පහස සොයා ලංකාවට පැමිණි මාකඳුරේ මධුෂ්ට මොකද උනේ? තවමත් යුරෝපයේද?

- 14 හැවිරිදි සිසුවියකගේ පහස සොයා ලංකාවට පැමිණි මාකඳුරේ මධුෂ්ට මොකද උනේ? තවමත් යුරෝපයේද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,653 Views
මෙරට පාතාලයේ කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍යය ජාවාරමේ ප්‍රධානියා ...
යුරෝපයේ සංචාරයකුත් කරලා....

ඩුබායිහි රැඳී සිටිමින් මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම මෙහෙයවන මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායාකයා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට උත්සාහයක නිරත වෙමින් සිටින බවට  පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා.

ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබාගැනීමට ඔහු මෙයට මාස කිහිපයකට පෙර සිට අවශ්‍යම ලියකියවිලි පවා සකස් කර අදාළ ස්ථානවලාට යොමුකර ඇතැයි බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරුවල සඳහන්. සිය සහෝදරයාව අභිරහස් ලෙස ඝාතනය කිරීමත් සමග තමුන් ද ඝාතනය කිරීමට පොලීසිය උත්සාහ ගත් බැවින් ශ්‍රී ලංකාවෙන් පැනගත් බව මාකඳුරේ මධුෂ් සඳහන් කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවන ඝාතන සහ අපරාධවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් එය පොලිසිය විසින් ගොතන ඒවා බවත් ඔහු සඳහන් කර ඇති බවද්‍ය බව එම ආරංචිවල සඳහන්. මේ වන විට මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ නිල් නියෝගයක් පමණක් බව පොලිස් සඳහන් කළා.

ඔහුට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ද ඔහු කීවා.මධුෂ්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර තිබියදී ඔහු රුසියාවේ පසුගියදා ලෝක තරුණ සමුළුව පැවැති වකවානුවේදී පවා එරට සංචාරයක නිරතව සිටියා. මේ වන විට ඔහු යුරෝපයේ රටවල් රැසක නිදහසේ සංචාරයේ නිරතව සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

කොස් මල්ලී නමැති පාතාලයේ සාමාජිකයා ඝාතනය කරන විට මාකඳුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිටියේ දැයි සැකයක් පැවති අතර එම ඝාතනය ඇතුළු කොළඹ සිදුවූ ඝාතන රැසකට මධුෂ් සම්බන්ද බවටයි පැවසුනේ.

ඩුබායි සිට මධුෂ් ඉතාලියේ සංචාරයකට ඒ දිනවල යන විට ඔහු සමග සිටි අංගොඩ ලොක්කා ඉන්දියාවේ මදුරාසියේ සිට ඇතැයි හෙළි වී තිබෙනවා.

කොස් මල්ලී ඝාතනය කිරීමට පෙර "ලොකු අයියා" නමැත්තාගේ ජංගම දුරකථනයට ලද ඇමතුම් ඔස්සේ ඒ බව පෙනීයන බව එම නිලධාරීයා පවසනවා.

මේ අතර පසුගිය දිනක මධුෂ් නැමැත්තා සිය 14 හැවිරිදි පෙම්වතිය හමුවීමට වෙස්වළාගෙන මෙරටට පැමිණි බවත් සඳහන්.

ඔහු සමග සම්බන්ධකම් පවත්වමින් අඹුසැමියන් ලෙස හැසිරුණු ලාබාල දැරියක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, ඇය මධුෂ් සමග අඹුසැමියන් ලෙස සිටි ස්ථානය වෙත රැගෙන ගොස් එම ස්ථානය හඳුනාගන්නා ලෙසත්, මධුෂ් සමග දුරකතන සංවාද පැවැත්වූ ජංගම දුරකථනය පොලිස් භාරයට ගන්නා ලෙසත් අධිකරණය නියෝග කර තිබුනා.

කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ දැනට පරිවාස ගතකර සිටින 14 හැවිරිදි දැරියක් පිළිබඳවයි මෙලෙස පරීක්ෂණ කිරීමට නියෝග කර තිබුණේ.

මධුෂ් නැමැත්තාගේ කොළඹ පාතාල ක්‍රියාකාරකම් පසුගිය දිනවල අඩු වූ අතර ඔහු ඇල්ලීමට එලා ඇති ජාත්‍යන්තර දැල හේතුවෙන් අත්අඩංගුවට පත්වීමට බියෙන් ඔහු සගවා ඇති බවටයි සැක කරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,257 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,625 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,140 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,211 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,079 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,824 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,136 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top