Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
28
Hiru Golden Film Awards 2014 හිදී දක්ෂයින් අතරින් රනින් අභිශේක ගැන්වුණ විශිෂ්ටයින්

- Hiru Golden Film Awards 2014 හිදී දක්ෂයින් අතරින් රනින් අභිශේක ගැන්වුණ විශිෂ්ටයින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

184 Views
1947 අවුරුද්දේ කඩවුනු පොරොන්දුවක් නිසා ඉපදුන හෙළ සිනමාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පෙන්වූ රේඛාව දිගේ ගිහිං 1962 අවුරුද්දෙදි රන්මතු දූවෙන් පාට ගාගත්තා. එතනින් පස්සේ අමරණීය යුගයන් පහු කරගෙන අද දවසේදි අපේ රටේ සිනමාව වාණිජකරණය දක්වා දිග ගමනක් ඇවිල්ලා. හැබැයි ඒ ගෙවුණු අවුරුද 67 දිහා ආයිත් හැරලා බැලූවොත් හෙළ සිනමාවට කිසිමදාක ස්වර්ණමය රාත්‍රියක් උදා වෙලා නෑ. අන්න ඒ අඩුව රනින් පුරවන්නයි ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ නියමු මඟ යන ලාංකීය සඡීවීකරණ විශේෂඥයා වෙන හිරු, පහුගිය සෙනසුරාදා රාත්‍රියේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පරිශ්‍රය වෙන්කර ගත්තේ.


ලංකාවෙ පළමු රන් පලස මතින් අන්තරජාතික ප්‍රමිතිකරණය රැගත් Hiru Golden Film Awards 2014   සුපිරි බොලිවුඩ් තාරකා හා සමව ලාංකීය සිනමා තාරකා පෙරටු කරගෙන දහසක් ඇස් ඉස්සරහා අතිසාර්ථකව සඡීවීකරණය වුණා. ඒ ගෙවුනු හැම තත්පරයකම ලංකාවට අලූත්  අත්දැකීමක් එක්ක සිනමාවට නව මානයක් එක්කරපු Hiru Golden Film Awards 2014 හී ප්‍රධාන රන් සම්මාන හිමි කරගත් ජයග්‍රාහකයින් පහතන් දැක්වේ.

1. ජූරියේ විශේෂ සම්මාන - සූර්ය දේවකුමාර ( සමණල සංධවනිය ) | යශෝධා රාධ ක්‍රිෂ්ණන් ( මාතා )  
 




2. ලාංකීය සිනමාවේ නව මානයක් සනිටුහන් කළ නිර්මාණකරුවා - දර්ශණ රුවන් දසනායක



3. හොඳම ගීත රචකයා - අමිල තේනුවර ( ඉකිගසා හඩන -  සමනල සංධ්වනිය )



4. හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා - අමරසිරි පීරිස් ( ඉකිගසා හඩන - සමනල සංධ්වනිය )



5. හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි ( ජල දහරාවේ - කුසපබා )



6. හොඳම සංගීතඥයා -  දර්ශණ රුවන් දසනායක ( ඉකිගසා හඬන -  සමනල සංධ්වනිය )



7. නැගී එන නළුවා - ජගත් මණුවර්ණ ( නිකිණි වැස්ස සහ කර්ම )



8. නැගී එන නිලිය - සුලෝචනා වීරසිංහ ( නිකිණි වැස්ස )



9. වසරේ බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා - අරුණ ජයවර්ධන ( නිකිණි වැස්ස )



10. හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂකවරයා - නදීක ගුරුගේ ( නිකිණි වැස්ස )



11. හොඳම ශබ්ධ සැලසුම්කරණය - ලයනල් ගුණවර්ධන සමග ශෂික සදරුවන්  ( කර්ම )



12. හොඳම විශේෂ ප්‍රයෝග - බූඩි කීර්තිසේන ( මාතා )



13. හොඳම කෙටි චිත්‍රපටය - ඉලහම් හුසේන් ( චාඕ )    | තිසර කුලංක ( ලබ්බේ තොවිලය )





14. හොඳම වේශ නිරූපණය - ගයාන් ශ්‍රීමාල් (Super Six )



15. ජනප්‍රියම චිත්‍රපටය - සිරි පැරකුම්



16. ජනප්‍රියම ළමා නළුවා - ප්‍රමුදිත උදය කුමාර ( සිරි පැරකුම් )



17. හිරු ඡීවන උත්තමාචාර සම්මානය - ඇන්ඩෘ ජයමාන්න



18. හිරු ඡීවන ප්‍රණාම සම්මානය - ස්වර්ණා මල්ලවාරච්චි



19. ජනප්‍රියම ගීතය - ඉකිගසා හඩන ( සමනල සංධ්වනිය )



20. හොඳම සහය නළුවා - අශාන් ඩයස් ( සිරපැරකුම් )



21. හොඳම සහය නිලිය - නෙරංජනී ශම්මුගරාජා ( ඉනියවන් )



22. ජනප්‍රිය නළුවා - අකිල ධනුද්දර ( සිරපැරකුම් )



23. ජනප්‍රියම නිලිය - යශෝධා විමලධර්ම ( සමනල සංධ්වනිය )



24. හොඳම සංස්කරණය - අඡිත් රාමනායක ( ඉනියවන් )



25. හොඳම තිර රචනය - අරුණ ජයවර්ධන ( නිකිණි වැස්ස )



26. හොඳම කැමරා අධ්‍යක්ෂනය - පාලිත පෙරේරා ( කර්ම )



27. හොඳම නළුවා - දර්ෂන් ධර්මරාජ් ( ඉනියවන් )



28. හොඳම නිලිය - චාන්දනී සෙනෙවිරත්න ( නිකිණි වැස්ස )



29.හොඳම අධ්‍යක්ෂණය - අශෝක හඳගම ( ඉනියවන් )



30. හොඳම චිත්‍රපටය - ඉනියවන්

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top