Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
ආණ්ඩුවේ ඇමතිවරයෙක් පිස්තෝලේ පෙන්නලා වැඩගත් හැටි ප්‍රසිද්ධියේ හෙළිකරයි - Photos

- ආණ්ඩුවේ ඇමතිවරයෙක් පිස්තෝලේ පෙන්නලා වැඩගත් හැටි ප්‍රසිද්ධියේ හෙළිකරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,206 Views
"මම නියෝජනය කරපු අමාත්‍යාංශයේ ඇමතිවරයා එයට ඉඩ දුන්නේ නෑ"
"මට ඒ වෙලාවේ සිද්ධ වුනා ඉනේ තිබුණු පිස්තෝලයට එළියට ඇදලා ගන්න"

ආණමඩුව කාර්මික විද්‍යාලය ඉදි කිරීම සඳහා රජයෙන් ලක්ෂ රුපියල් 380 ක මුදලක් වෙන් කර ගත්තේ ඉනේ තිබුණු පිස්තෝලය එළියට ගැනීමෙන් පසුව බව වාරිමාර්ග,ජල කළමණාකරන සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.

දැදුරුඔය - සෙංගල්ඔය ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආණමඩුව - පල්ලම ප්‍රදේශයේ දැදුරුඔය දෑලේදී මෙම උත්සවය පැවැත්වුණා.

දැදුරුඔය හරස් කර අමුණක් බැද එකතුවන ජලය සෙංගල්ඔය ඔස්සේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වැව් 08 ක් දක්වා ගෙන යාම මෙම ව්‍යාපාරය වනවා.මේ සදහා රජය විසින් වෙන් කර ඇතිමුදල රුපියල් මිලියන 350 ක් බව සඳහන්.

මෙම ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමටත්,උස්සාන වාරි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඇතුළු වැඩ කටයුතු රැසක් සිදුවන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය  අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා....

"මට ඡන්දේ දීලා තියෙන්නේ නායකයින් නෙමෙයි.ජනතාව.ඒ නිසා ජනතාවට අවශ්‍ය දේවල් කරන්න කිසිදු අවස්ථාවක පසුබට වෙන්නේ නෑ.පුත්තලම දිස්ත්‍රික්කයට සාගර විශ්ව විද්‍යාලයක් ගේන්න සුදානම් වූ විට ඒ වන විට මම නියෝජනය කරපු අමාත්‍යාංශයේ ඇමතිවරයා එයට ඉඩ දුන්නේ නෑ.කාර්මික විද්‍යාලයක් ගෙන්න හදන කොට අවශ්‍ය ලියකියවිලි හැංගුවා.

මට ඒ වෙලාවේ සිද්ධ වුනා ඉනේ තිබුණු පිස්තෝලයට එළියට ඇදලා ගන්න.එහෙම නැතිව මේ වැඩ කර ගන්න බෑ.දැන් ඒ කාර්මික විද්‍යාලය හැදෙනවා".

මෙහිදී කතා කළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මෙසේ පැවසුවා.

"වත්මන් රජය කරන දේවල් අද ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හොඳ වැඩියි.ඒකයි හේතුව.එහෙම නම් අපේ රටට අවශ්‍ය කරන්නේ පිස්තෝලයක් එළියට අරගෙන හරි වැඩක් කරන්න පුළුවන් අය කියන එක කියන්න ඕනේ."


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  74 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,338 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,236 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,001 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,994 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  47,560 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,174 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,614 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,628 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,639 Downloads



Top 10 Commenters

Latest Comments

Top