Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
03
ශරීර සෞඛ්‍ය යහපත් කරගන්න කොළ මැල්ලුම් කන අයට වෛද්‍ය පර්යේෂකයින්ගෙන් විශේෂ දැනුම්දීමක්

- ශරීර සෞඛ්‍ය යහපත් කරගන්න කොළ මැල්ලුම් කන අයට වෛද්‍ය පර්යේෂකයින්ගෙන් විශේෂ දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

95,641 Views
මාරාන්තික පළා වර්ගයකුත් ඇවිත්...

මුකුණුවැන්නවලට සමාන කිඹුල්වැන්න නම් අහිතකර පලා වර්ගයක් යළිත් වරක් දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය පර්යේෂකයින් පවසනවා.

අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කරගන්නා මෙම පලා වර්ගය අනුභවයෙන් වකුගඩු ආබාධ ඇතිවිය හැකි බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර කිඹුල්වැන්න නැමති අහිතකර පලාවර්ගය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවී තිබුණත් එය යළිත් ව්‍යාප්ත වන බව වාර්තාවී නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයාබලන බවයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,411 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,313 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,432 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,245 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,220 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,072 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,338 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,733 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,678 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,883 Downloads



Top 10 Commenters

Latest Comments

Top