Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
01
"වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන්" වෙසක් පෝදා බුකිය කැළඹූ තරුණිය මෙන්න - Photos

- "වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන්" වෙසක් පෝදා බුකිය කැළඹූ තරුණිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

173,048 Views
"ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය"

"මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි"

වෙසක් දිනය අප සියළු දෙනා නොයෙක් ආකාරයෙන් සමරනවා. නමුත් වෙසක් දිනයේ නියම අරුත දන්නේ කීයෙන් කීදෙනාද ?

කෙසේ වෙතත් වෙසක් දිනය නිමෙත්තෙන් දිවයිනේ ස්ථාන කිහිපයකම වෙසක් කළාප පැවැත්වෙනවා. ඒ අතරින් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල වෙසක් කළාපය මෙවරද සංවිධාන කර තිබුණා.

නමුත් වෙසක් දිනයේ පැවති මෙම වෙසක් කළාපයේදී එක් තරුණියක් කළ සත්කාරයක් පිළිබඳව සමාජ මාධ්‍යතුළ දැඩි ලෙස කතාබහ කිරීමට පටන්ගත්තා.

ඒ එම තරුණිය ගංගාරාමයේ වෙසක් කළාපය අසල සිටි අප විසින් අපිරිසිදු කරන පරිසරය රැකගන්නට වෙහෙසෙන උදවිය වෙනුවෙන් ආහාර පිරිනමන අයුරු එක් පුද්ගලයෙකුගේ කැමරා කාචයේ සටහන් වීමෙන් අනතුරුවයි.

පසුව එම පුද්ගලයා තරුණිය කළ සත්කාරය පිළිබඳව සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්....

"කොලොම් තොටෙ වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන් මෙන්,දෙවරක් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවක් ඔබට හිමි නිසයි නැගණිය. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම්කිසි දෙයක් ගනිමින් සිටින බවකි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගනන් කරනා විඩබරව නිදා සිටින කොලම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසකි, ඔවුන් මේ නිදාගෙන සිටිනුයේ පසුදා අවදිව විගසින් අප විසින් අපායක් බවට පත්කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටය, කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතැනට පැමිණි ඔබට තනිවම ආහාර ගැනීමට සිත් නොමැතිව ඔවුන් සඳහා ද අහාර මිලදී ගෙන ඔවුන් සතුටින් එම ආහාර අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කල ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය. ඉතින් සමවෙනු මැනවි නොදන්වා ලබාගත් ඡායාරූප වලට,ඇසකින් කඳුළු වගුරු ඔබ නූතන සමාජයේ සිටිනා රූප ලාවණ්‍යගාරවල පිහිටෙන් ලස්සන/මොඩ් උන සෙල්ෆි ප්‍රින්සෙස්ලාට වඩා අගනේය. මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන අාත්මයෙදි ඔයිටත් වඩා රූපසොභාවෙන්, කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයකු වෙවා. ඔබට බුදුසරණයි,ජෙසු පිහිටයි,




Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  275 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,257 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,120 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,289 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,512 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,817 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,050 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top