Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
01
"වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන්" වෙසක් පෝදා බුකිය කැළඹූ තරුණිය මෙන්න - Photos

- "වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන්" වෙසක් පෝදා බුකිය කැළඹූ තරුණිය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
"ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය"

"මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි"

වෙසක් දිනය අප සියළු දෙනා නොයෙක් ආකාරයෙන් සමරනවා. නමුත් වෙසක් දිනයේ නියම අරුත දන්නේ කීයෙන් කීදෙනාද ?

කෙසේ වෙතත් වෙසක් දිනය නිමෙත්තෙන් දිවයිනේ ස්ථාන කිහිපයකම වෙසක් කළාප පැවැත්වෙනවා. ඒ අතරින් කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල වෙසක් කළාපය මෙවරද සංවිධාන කර තිබුණා.

නමුත් වෙසක් දිනයේ පැවති මෙම වෙසක් කළාපයේදී එක් තරුණියක් කළ සත්කාරයක් පිළිබඳව සමාජ මාධ්‍යතුළ දැඩි ලෙස කතාබහ කිරීමට පටන්ගත්තා.

ඒ එම තරුණිය ගංගාරාමයේ වෙසක් කළාපය අසල සිටි අප විසින් අපිරිසිදු කරන පරිසරය රැකගන්නට වෙහෙසෙන උදවිය වෙනුවෙන් ආහාර පිරිනමන අයුරු එක් පුද්ගලයෙකුගේ කැමරා කාචයේ සටහන් වීමෙන් අනතුරුවයි.

පසුව එම පුද්ගලයා තරුණිය කළ සත්කාරය පිළිබඳව සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්....

"කොලොම් තොටෙ වෙසක් අසිරිය විඳින දෙනෝ දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන් මෙන්,දෙවරක් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවක් ඔබට හිමි නිසයි නැගණිය. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම්කිසි දෙයක් ගනිමින් සිටින බවකි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගනන් කරනා විඩබරව නිදා සිටින කොලම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසකි, ඔවුන් මේ නිදාගෙන සිටිනුයේ පසුදා අවදිව විගසින් අප විසින් අපායක් බවට පත්කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටය, කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතැනට පැමිණි ඔබට තනිවම ආහාර ගැනීමට සිත් නොමැතිව ඔවුන් සඳහා ද අහාර මිලදී ගෙන ඔවුන් සතුටින් එම ආහාර අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කල ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය. ඉතින් සමවෙනු මැනවි නොදන්වා ලබාගත් ඡායාරූප වලට,ඇසකින් කඳුළු වගුරු ඔබ නූතන සමාජයේ සිටිනා රූප ලාවණ්‍යගාරවල පිහිටෙන් ලස්සන/මොඩ් උන සෙල්ෆි ප්‍රින්සෙස්ලාට වඩා අගනේය. මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන අාත්මයෙදි ඔයිටත් වඩා රූපසොභාවෙන්, කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයකු වෙවා. ඔබට බුදුසරණයි,ජෙසු පිහිටයි,




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top