Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
30
ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදයෙන් හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹුණු වගයි - Video & Photos

- ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදයෙන් හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹුණු වගයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,207 Views
අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කර ගනිමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. අඛණ්ඩව 06 වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.

අනුරාධපුර - ඓතිහාසික ජේතවනාරාම පුදබිමේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ සිට සුභ මොහොතින් ඊයේ (29) රාත්‍රියේ වැඩම කරනු ලැබූ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ජේතවනාරාම පුදබිමේ සකස් කරන ලද විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම අද (30) උදෑසන සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පින්බර සුරතින්.

එම අවස්ථාවේදී මහා සංඝරත්නය මේ උතුම් සත්කාරය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාදපූර්වක ස්තූතිය පුද කරනු ලැබුවා.
 
සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන්ට අවස්ථාව හිමි වූයේ ඉන් අනතුරුවයි.

මෙහිදී බැතිමතුන් සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් විසින් කිරි ආහාර ලබාදීම ද සිදුකෙරුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් මෙම පිං කටයුත්තට සමාගාමීව සිය ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීර උපාංග දන් දීමේ උදාර කටයුත්තට ද අද (30) පෙරවරුවේ එක්වුණා.

ඒ, තමන්ගේ ශරීර අවයව තවත් දිනෙක, තවත් කෙනෙකුට ජීවිතය දැකීම සඳහා ඉඩ ලබාදෙමින්.

මෙම පිං කටයුත්ත සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට ජේතවන පිංබිමට පැමිණෙමින් සිටින සැදැහැවතුන්ට මෙන්ම මුළු රටටම ආදර්ශයක් බවයි මහා සංඝරත්න ඇතුළු විද්වතුන් මෙහිදී සඳහන් කළේ.

එම අවස්ථාව පහතින්



සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා බැතිබරව දහවල් බුද්ධ පූජාව පූජා කිරීම ද අද (30) දහවල් සිදුකෙරුණා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,003 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,128 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,821 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,528 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,194 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,744 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top