උදේ දවල් රෑ නිදියන පරණ ඇඳ අමතක කරන්න. මේ ගැන ලෝකයටම කියන්නේ ලිංගික කර්තව්‍යයන් වලට සුදසුම ස්ථාන 10ක් ගැන හඳුන්වාදෙන Tracey කියන ඉංග්‍රීසි ලේඛිකාව. මේ වන විට ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ බොහෝ දෙනා අතර ප්‍රවීනත්වයක් උසුලන්නියක් වශයෙනුයි වාර්තාවෙන්නේ.
ඇය මේ විදියට තෝරාගත් ස්ථාන වලින් ප්‍රථම තැන හිමිවන්නේ කාරයට. ඇය පවසන පරිදි කාරයක පසුපස අසුනේ තමයිලු ලිංගිකව එකතුවෙන්නට සුදසු ස්ථාන වලින් ප්‍රමුඛත්වයක් ගන්නේ.
ඇය නම් කරන ස්ථාන අතර රෙදි සෝදන යන්ත්‍රයත් අඩංගුයි. එමෙන්ම සිනමා ශාලාව, හෝටල් බැල්කනිය වගේම ඔන්චිල්ලාවත් අඩංගුයි.