Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
01
වෙසක් පෝදා රේනෝ සිල්වා ඇස් දන්දෙයි - Video & Photos

- වෙසක් පෝදා රේනෝ සිල්වා ඇස් දන්දෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98,860 Views
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ජේතවනාරාම පිං බිමේදී ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දෙයි...

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පුද බිමේදී ඊයේ (30) උදෑසන ආරම්භ වුණා.

මේ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා එහි පැමිණෙමින් සිටිනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු උත්තම ධාතු වන්දනාව මෙවර සංවිධාන වන්නේ අඛණ්ඩව 6 වන වරටයි.

මෙම පිං කටයුත්තට සමගාමීව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දීමේ උදාර කටයුත්තට ද ඊයේ පෙරවරුවේ එක්වුණා.

ඒ, තමන්ගේ ශරීර අවයව තවත් දිනෙක, තවත් කෙනෙකුට ජීවිතය දකින්නට ඉඩ ලබාදෙමින්. මෙම පිං කටයුත්ත සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට ජේතවන පිං බිමට පැමිණෙමින් සිටින සැදැහැවතුන්ට මෙන්ම මුළු රටටම ආදර්ශයක් වනවා.
 



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,061 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,106 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,915 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,947 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  45,826 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,147 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,387 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,583 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,589 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,145 Downloads



Top 10 Commenters

Latest Comments

Top