Teresa Carey යනු කාන්තාවන් 100කට අධික පිරිසක් සමඟින් සමලිංගිකව හැසිරෙමින් ප්‍රසිද්ධ සඟරාවල නිරුවතින් ඡායාරූප පලකල කාන්තාවකි. ඒ අයුරින් ඇය නිරුවත ලොවටම පෙන්වන්නට වී ඇත්තේ යෞවන අවධියේ සිටම නිරූපණ ශිල්පයේ කටයුතු කිරීම නිසා බවයි වාර්තා වන්නේ.
1998-2009 කාලවකවානුව තුලදී ඇය මේ අයුරින් ලොකයම ඉදිරියේ නිරුවත් වූවද මේ වන විට ඇය සමලිංගික බවින් මිදී විවාහක කාන්තාවක් බවට පත්ව ඇත.
කුඩා තැනක සිට ජීවිතය පටන්ගත් ඇය මේ වන විට දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.