වෙළඳසැලේ සියලු දෙනා බයකරලා සල්ලි ඉල්ලලා..
සියල්ල CCTV කැමරාවේ සටහන්වෙයි..
මෙක්සිකෝ නගරයේ සුපිරි වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු ගිනි අවියක් පෙන්වා වෙළඳසැල මංකොල්ල කෑමට සූදානම් වන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ පුද්ගලයාගේ අතැතිව ඇති ගිනි අවිය පෙන්වා වෙළඳසැලේ සියලු දෙනා බියගන්වා මංකොල්ල කෑමට සූදානම් වන විට වෙළඳසැල්හිමිකරු ඔහුව අල්ලාගෙන ගිනි අවිය විසි කරීමට උත්සහ ගන්නා ආකාරයද වීඩීයෝවේ දැක්වෙනවා.
පසුව වෙළඳසැලේ සිටි සේවකන් පිරිස එක්ව අදාළ පුද්ගලයා අල්ලා පොලිසියට භාර දීමට කටයතු කර තිබෙනවා.