ඉන්දියාවේ Kushinagar නගරයේ පාසල් බස් රථයක් ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටීමෙන් පාසල් සිසුසිසුවියන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සිටිනවා. මෙම බස් රථය දුම්රිය හරස් මාර්ගය පසුකිරීමට උත්සහ කරද්දී දුම්රියේ ගැටී තිබෙනවා. මෙම බස් රථයේ වයස අවුරුදු 10 වැඩි සිසු සිසුවියන් 20ක් හෝ 30ක් සිටින්නට ඇතැයි පැවසෙන අතර බස් රථයේ රියදුරාද එතනම මියගොස් තිබෙනවා.
තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.