ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීරගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා.
පසුගිය 21 වෙනි සිකුරාදා දින ඔහුගේ නිවසේදී පැවැත්වූ මෙම සාදය පසන්ගේ මිතුරු මිතුරියන් එක්ව සංවිධාන කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම surprise partyයේ ඡායාරූප මෙහි දැක්වේ