සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් විසින් කිරුළපන ,ස්ටැපඩ් මාවතේ පවත්වාගෙන යන "D PAVILION INN" සුපිරි සංචාරක හෝටලය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (21) විවෘත කෙරිණි.
ඩිල්ෂාන්ගේ බිරිය මංජුලා තිලිනි හා දරු තිදෙනාද මේ අවස්ථාවට එක්වුණා. එය විවෘත කල අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින්...