හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණ වලට ආදාලවයි.
.